Pages

Thursday, July 1, 2010

සැමට

අද පටන් මමත් බ්ලොග් ලියන්න පටන් ගත්ත. මේ මගේ පළමු බ්ලොගය නොවුනත් සිංහෙලන් පටන්ගත් පළමු ඒක.

හුගක්ම කාලයක් නොවුනත් දශකයකට ආසන්න කාලයක් තොරතුරු තාක්ෂණ ක්ශේත්‍රයේ රැකියාවක් කරද්දිම අධ්‍යාපන ක්ශේත්‍රයෙත් වැඩකටයුතු කළා. ඔය කාළය තුල මං බොහොම දේ දුටුව. අපේ දරුවො ගොඩක්ම වල්මත් වෙලා , යන පාරක් දන්නෙ නැතුව ඔහේ හතර දිග්බාගයෙ යනව.

ඉතින් ඒ සෑම දෙනාටත් අනිත් හැමටත් දයාබරත්වෙයන් අමතන්න මං හිතුව.

1 comments:

බිඟූ said...

කෝ ඉතින් ලියල නැනේ...

Post a Comment